Pages

Tuesday, July 24, 2012

හැම දෙයක්ම වගේ තියන හැමෝටම කියවන්න පුළුවන් සයිට් එකක්

මේ සයිට් එක ඕනෑම පරිගණකයකින් කියවීමේ හැකියාව ඇති අතර මෙම වෙබ් සයිට් එකෙන් ඔබට ඔබගේ අන්තර් ජාල බාවිතයට අවශ්‍ය "හැම දෙයක්ම"මෙම අඩවියෙන් ඉගෙන ගත හැකිය....



මෙන්න ලින්ක් එක

0 comments

Thursday, July 5, 2012

බ්ලොග් එක share කලෙමි.........

මාගේ FREE TOP WEB SITE (WWW.LAHIRUDILAN.TK) බ්ලොග් එක මාගේ මිතුරිය වන ලක්ෂිකා විසින් ඔබ සදහා අලුත් POST ඉදිරිපත් කරනු ඇත. ඇයට මෙම බ්ලොග් එකේ ADMIN වන (LAHIRU DILAN) වන මම අවසර ලබා දී ඇත..............



                                                                        
1 comments

Thursday, November 3, 2011

:::::බ්ලොග් එක ගැන බිදක්:::::


මේ බ්ලොග් එක අන්තර්ජාලය බාවිතා කරන ඔබට වැදගත්  වන වෙබ් සයිට් එකතුවකින් සමන්විත වන අතර මෙම සයිට් වලින් ඔබට වැදගත් වන යමක් ලබා ගත හැකි වේ යයි මට සිතෙනා බැවින් මෙම බ්ලොග් එක ඔබගේ පහසුව සදහා නිර්මාණය කලෙමි.තවද මෙම බ්ලොග් එකට පිවිසි ඔබව සාදරයෙන් පිළිගමි....


 ඔබ දන්නා තවත් මෙවැනි සයිට් ඇත්නම් lahiruhitech@gmail.com වෙත එවන මෙන් ඉල්ලා සිටිමි. 


ලහිරු දිලාන්
2 comments

Thursday, September 22, 2011

(16)අන්තර්ජාලයෙන් මුදල් උපයන අයට පමණයි.

මේ සයිට් එක අන්තර්ජාලය හරහා මුදල් උපයන අයට ගොඩක්          වැදගත් වෙයි.




මෙන්න සයිට් එක.


මෙන්න ලින්ක් එක ගිහින්ම බලන්නකෝ


හොදනම් අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාල යන්න.

0 comments

(15)හැමදෙයක්ම වගේ තියන තැනක්

මේකත් හොද සයිට් එකක් ගිහින්ම බලන්න


                       මෙන්න සයිට් එක



මෙන්න ලින්ක් එක


අනිත් අයටත් බලන්න කමෙන්ට් එකක් දාල යන්න

0 comments

(14)තවත් සොප්ට්වෙයාර් සයිට් එකක්

මේකත් මට හම්බුන නියම සයිට් එකක් මම මගේ ඩොන්ගල් එක අන්ලොක් කර ගත්තෙත් මේ සයිට් එකෙන්
ගිහින්ම බලන්නකෝ.

මෙන්න සයිට් එක


මෙන්න ලින්ක් එක


හොදනම් කමෙන්ට් එකක් දාල යන්න අනිත් අයටත් බලා ගන්න

0 comments

Monday, September 12, 2011

(13) වැඩ කිඩ දාන අයට

වැඩ කිඩ දාන අයට මෙන්න නියම සයිට් එකක්
ගිහිල්ලම බලන්න ගොඩක් දේවල් ඉගන ගන්න පුළුවන්   





                                  ගිහිල්ලම බලන්නකෝ මෙන්න ලින්ක් එක


                                            http://wadakida.blogspot.com/ 
             
              කොහොමද කියල බලල කමෙන්ඩ් එකක් දාල යන්න



0 comments

(12)බොලිවුඩ් වත ගොත.

මේ සයිට් එකෙන් ඔබට  බොලිවුඩ් සිනමාවේ වත ගොත සහ අලුත් තොරතුරු
ලබා ගැනීමට පුළුවන්.බොලිවුඩ් වලට ආදරය කරන අයට පමණි.




මෙන්න ලින්ක් එක ගිහින්ම බලන්නකෝ


කොහොමද කියල අනිත් කස්ටියටත් කියන්න කමෙන්ඩ් එකක් දාල යන්න




0 comments

(11) තවත් සොප්ට්වෙයාර් බාගන්න සයිට් එකක් මෙන්න

මේ සයිට් එකෙනුත් ඔයාලට හොද  සොප්ට්වෙයාර් බාගන්න පුළුවන්
ගිහිල්ලා බලන්නකෝ.






මෙන්න ලින්ක් එක


මේ සයිට් එක හොදනම් අනිත් අයටත් බලන්න කමෙන්ඩ් එකක් දාල යන්න

0 comments

Sunday, September 11, 2011

(10) තවත් නියම සයිට් එකක්.

මේ සයිට් එකෙන් ඔයාලට හොද නිව්ස් ලබාගන්න පුළුවන් මටත්
මේක හම්බුනේ ලගදි ගිහිල්ලම බලන්නකෝ.


මෙන්න ලින්ක් එක


සට්යි එක හොදනම් කමෙන්ට් එකක් පහලින් දාල යන්න.

0 comments

Saturday, September 10, 2011

(09) බබාගේ වැඩ පරිගණකය හාර්ඩ්වෙයාර්.

මේ සයිට් එකෙන් ඔබට පරිගණකය පිළිබද පුළුල් විස්තරයක් ලබා ගැනීමට පුළුවන්.
මෙම සයිට් එක කියවන ඔබට පරිගණකයක් තම නිවසේදීම දෝෂ නිරාකරණය කර ගැනීමට සහ
අලුත් පරිගණකයක් තමන්ටම සාදා ගත හැකිය.


මෙන්න ලින්ක් එක ගිහිල්ලම බලන්නකෝ.


මේ ගැන ඔබගේ අදහස් පහලින් ලියල යන්න.

1 comments

Thursday, September 8, 2011

(08) රට යන්න හිතාගන ඉන්නවනම් මේ සයිට් එක වැදගත් වේයි.

මේ  සයිට් එකේ පිටරට යන අයට ගොඩක් වැදගත් දේවල් තියනවා.
කියවලම බලන්නකෝ.


මෙන්න ලින්ක් එක.


මේ ගැන ඔබගේ අදහස් පහලින් ලියල යන්න.

0 comments

(07) වාහන හොයනවනම් නියම සයිට් එකක් මෙන්න.

මේ සයිට් එකෙන් තමන් කැමති වාහනයක් තෝරා ගන්න පුළුවන්.
මෙහි සියලු විස්තර තියන නිසා තවත් ලේසියි.


මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.


මේ ගැන ඔබගේ අදහස් පහලින් ලියල යන්න.

0 comments

(06) හිනා වෙන්න මේක කියවන්න නියම සයිට් එක

මේ සයිට් එක හිනා නොවී කියවන්න පුලුවන්ද බලන්නකෝ.





මෙන්න ලින්ක් එක.


මේ ගැන ඔබගේ අදහස් මොනවද? කමෙන්ට් එකක් දාල යන්න.

0 comments

(05) ජොබ් එකක් හොයා ගන්න මෙන්න සයිට් එකක්.

ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ ජොබ් එකක් මෙම සයිට් එකෙන් හොයා ගන්න පුළුවන්.
ගිහිල්ලම බලන්නකෝ.




මෙන්න ලින්ක් එක


ඔබගේ අදහස් ගැන කමෙන්ට් එකක් දාල යන්න.

0 comments

(04) අලුත් පරණ සින්දු ගන්න නියම සයිට් එකක්

මේ සයිට් එකෙන් සිංහල අලුත් සින්දු පරණ සින්දු බාගන්න පුළුවන්.
ගොඩක් සයිට් වල සින්දු කවලමේ තියන නිසා මේ සයිට් එකෙන් තමන්ට කැමති එකක් තෝරගන බාගන්න පුළුවන්.


ගිහිල්ලම බලන්නකෝ.






http://www.sinhala-mp3.com/


ඔබගේ අදහස් ගැන කමෙන්ට් එකක් දාල යන්න.



0 comments

(03) පී සී ක්ලිනික්

මේ සයිට් එකෙන් ඔබේ පරිගණකයේ ෆයිල් නොමිලේම ස්කෑන් කර ගන්න සහ පරිගණකයේ දෝෂ නිරාකරණය කර ගන්න පුලුවන්.


මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ.






       http://www.freepcclinic.com/

ඔබගේ අදහස් ගැන කමෙන්ඩ් එකක් දාල යන්න.
0 comments

Friday, August 19, 2011

(02) මරු සිංහල සයිට් එකක්

මේ සයිට් එක සම්පුර්නයෙන්ම සිහලෙන් ඇති නිසා ගොඩක් ලේසියි.
ගිහිල්ලම බලන්නකෝ මෙන්න ලින්ක් එක.








මෙතන ඔබන්න
සස්රුත සිංහලයට ආදරය කරන අයට




මේ සයිට් එක ගැන ඔබගේ අදහස් මොනොවද.
කැමතිනම් කමෙන්ට් එකක් දාල යන්න.
3 comments

(01) නියම සොප්ට්වෙයා සයිට් එකක්



නියම  සොෆ්ට්වෙයාර් ගන්න මේකට යන්න.
මමත් ගන්නේ මේකෙන්






http://hackrish.blogspot.com/


                                         
                                       මෙන්න ලින්ක් එක


මේ සයිට් එක කොහොමද කියල අනිත් අයටත් බලාගන්න කමෙන්ට්
එකක් දාල යන්න.



0 comments